‘චිත‍්‍රපට කාඩ්බෝඩ් වීරයෙක් වගේ අපිත් එක්ක සෙල්ලම් කරන්න හදන්න එපා’ – දිවුලපිටිය එජාප පාක්ෂිකයින් රන්ජන්ට දෙහි කපයි(VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 27, 2017

‘චිත‍්‍රපට කාඩ්බෝඩ් වීරයෙක් වගේ අපිත් එක්ක සෙල්ලම් කරන්න හදන්න එපා’ – දිවුලපිටිය එජාප පාක්ෂිකයින් රන්ජන්ට දෙහි කපයි(VIDEO)

දිවුලපිටිය ප‍්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක එජාප නාගරික මන්ත‍්‍රී හසිත විජේනායක මහතාට නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාගෙන් විවිධ හිරිහැර සිදුවන බවට දිවුලපිටි ප‍්‍රදේශයේ පාක්ෂිකයින් චෝදනා කරනවා.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමට දිවුලපිටිය ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරුන් සහ පාක්ෂිකයන් හිටපු සභාපති හසිත විජේනායක මහතාගේ නිවසේදී පැවැත්විය.




No comments:

Post a Comment

Post Bottom Ad