යතුරු පැදියක ගමන් ගත් එකම පවුලේ මව පියා සහ දරුවන් දෙදෙනා බරපතල ලෙස තුවාල කරමින් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බංඩාරගේ පුතා ඇතුළු පිරිසක් මීට දින කිහිපයකට පෙරත් රිය පැදවූ පුවත ඔබට මතක ඇති.
ඒ සම්බන්ධයෙන් සමාජ ජාල මාධ්‍ය තුළ විවිද අදහස් පළ වෙමින් තිබෙනවා. "නීතියට හෙණ ගහලද අයිසේ,අයින් වෙනවා මම රංගේ බණ්ඩාරගේ පුතා."වැනි අදහස් ද ඒ අතර තිබෙනවා. එවැනි අදහස් කිහිපයක් පහතින් නැරඹිය හැකියි.
Thursday, April 27, 2017
Home
ඕපාදුප
"අයින් වෙනවා මම රංගේ බණ්ඩාරගේ පුතා" හතරදෙනෙක් යට කළ වාහනයේ සිටි ඇමති පුතෙක් බුකියේ ආතල් දෙන හැටි මෙන්න
"අයින් වෙනවා මම රංගේ බණ්ඩාරගේ පුතා" හතරදෙනෙක් යට කළ වාහනයේ සිටි ඇමති පුතෙක් බුකියේ ආතල් දෙන හැටි මෙන්න
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)






No comments:
Post a Comment