ඡායාරූපයක් නිසා මේ වන විට සමාජ වෙබ්අඩවි තුළ දැඩි ප්‍රහාරයක් ලක්වෙමින් සිටින සමනලී ෆොන්සෙකා සිය ෆෙස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ තමා මෙවැනි ප්‍රහාරවලට මී පෙර ද ලක් වූ බවයි. එමෙන්ම ඒවා පිළිබඳ නොසැලි සිටීමට ශක්තියක් තමාට ඇතැයි ද ඇය සඳහන් කර තිබුණේ මෙලෙසයි.
මෙම සටහනට පහළින් සමනලීගේ මිතුරු ලැයිස්තුවේ සිටින අය ප්‍රතිචාර දක්වා තිබූ අතර ප්‍රවීන ආචාර්ය උපුල් ශාන්ත සන්නස්ගල මහතා සමනලීට ප්‍රකාශ කර තිබුණේ මෙවැන්නක්.
Thursday, April 27, 2017
සමනළී ට සන්නස්ගලගෙන් අවවාදයක්
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)



No comments:
Post a Comment