සමූහ සමලිංගික සාද සහිත කොළඹ ජාත්‍යන්තර සමලිංගික සැණකෙළියට සියල්ල සූදානම් - PHOTOS - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 29, 2017

සමූහ සමලිංගික සාද සහිත කොළඹ ජාත්‍යන්තර සමලිංගික සැණකෙළියට සියල්ල සූදානම් - PHOTOS

කොළඹ ජාත්‍යන්තර සමලිංගික සැණකෙළිය හෙවත් Colombo Pride මෙවර ඉතා උත්කර්ශවත් අන්දමින් පැවැත්වීමට සූදානම් වන බවට තොරතුරු අනාවරණය වනවා.

එය එලඹෙන ජූනි 15 සිට 25 දක්වා දින දහයක් පුරා Goethe ආයතනයේ සහ ගල්කිස්ස Mount Lavinia හෝටලයේ දී මෙම උළෙලේ ප්‍රසිද්ද රැස්වීම් පැවැත්වීමට නියමිතයි. ඊට සමඟාමීව ඉතා රහසිගත අයුරින් පුරුෂ සහ ස්ත්‍රී සමලිංගික සමූහ සංසර්ග සාද රැසක් පැවැත්වීමටද කටයුතු සූදානම් වෙමින් පවතින බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

විධායක මට්ටමේ සාකච්ජා, සංගීත සහ නැටුම් සංදර්ශණ, චිත්‍රපට දර්ශණ ඇතුලු විවිධ මට්ටමේ අවස්ථා රැසකින් මෙම සැණකෙළිය සමන්විත වෙයි. විදේශ රටවල් කිහිපයක තානාපති කාර්‍යාල සහ රාජ්‍ය නොවන සංවිධාන රැසක දායකත්වය මෙයට හිමිවේ. එම සමලිංගික සැණකෙළියේ න්‍යාය පත්‍රය අඩංගු දැනුවත් කිරීමේ පත්‍රිකාවක් සහ පසුගිය වසරවල පැවති සැණකෙළිවල ඡායාරුප කිහිපයක් පහතින් දැක්වේ.







 

No comments:

Post a Comment

Post Bottom Ad