පර්පල් රේන්ජ් කණ්ඩායමේ ජනප්‍රිය ගායක චාමර වීරසිංහට බොහෝ දෙනෙකු ආදරය කරන බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නෑ.චාමර පසුගියදා (21දා) ඔහුගේ සිය 36 වැනි උපන්දිනය සැමරුවා.
මේ වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා චාමර වීරසිංහට සුබ පැතුම් එක් කරමින් සුබ පැතුම් පණිවිඩයක් යොමු කර තිබුණා. චාමරගේ කලා කටයුතු සාර්ථක වෙන්න කියලයි අග්‍රාමාත්‍යවරයා සිය පණිවිඩයෙන් සුබ පැතුම් එක්කර තිබුණේ.
Thursday, April 27, 2017
අගමැති රනිල්ගෙන් චාමරට පණිවුඩයක් (PHOTO)
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment