ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය ගැන ප්‍රකාශ ලබාදීමට හමුදා ප‍්‍රධානීන් තිදෙනෙක් CIDයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 18, 2017

ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය ගැන ප්‍රකාශ ලබාදීමට හමුදා ප‍්‍රධානීන් තිදෙනෙක් CIDයට

මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා හිටපු හමුදා ප‍්‍රධානීන් තිදෙනෙකු අද (18) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

එම නිලධාරීන් වන්නේ හිටපු ත‍්‍රිවිධ හමුදා මාණ්ඩලික ප‍්‍රධානියෙකු වන එයාර් චීෆ් මාර්ෂල් ඩොනල්ඞ් පෙරේරා, මේජර් ජනරාල් මනෝ පෙරේරා සහ මේජර් ජනරාල් කුමා හේරත්. උදෑසන 10ට පමණ මෙම නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

No comments:

Post a Comment

Post Bottom Ad