මීතොටමුල්ලේ කුණු කන්ද කඩා වැටීමට පැයකට පෙර සිටම ඒ අවට නිවෙස්වල ඇතිකරන සහ අයාලේ යන සුනඛයින් මහ හඬින් බුරමින් කලබලයට පත්ව එම ස්ථානයෙන් පැනයාමට පටන්ගත් බව ප්‍රදේශවාසීන් පවසනවා.
නිවාසවල දම්වැල්වලින් බැඳ සිටි සුනඛයින් දම්වැල් කඩා බිඳ දමමින් පැනයාමට උත්සාහ කළ බවත්, අවට සිටි සුනඛයින් වේගයෙන් ප්‍රදේශය හැර ගොස් ඇති බවත් ඔවුන් සඳහන් කරනවා. කන්ද කඩාවැටී පැය කිහිපයක් ගතවීමෙන් අනතුරුව සුනඛයින් යළිත් කන්ද ආසන්නයට පැමිණ තිබෙනවා.
Tuesday, April 18, 2017
කුණු කන්ද කඩා වැටෙන බව සුනඛයින්ට ඉව වැටුනා – මීතොටමුල්ලේ මිනිස්සු කියපු අමුතු කතාව
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment