ලෝකයේ මෙතෙක් අතිශය අමානුෂීය ලෙස දුෂණයට ලක්වූ තරුණියක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වනවා. ඇයට දුන් වධ හිංසා ඇසුවොත් ඔබ පුදුම වේවි. මෙසේ ඇයට අමානුෂික වධ හිංසා පමුනවා මරා දමා ඇත්තේ ආදරය බලාපොරොත්තුවෙන් පැමිණි තරුණයෙකු විසින්.1988 නොවැම්බර් 22 (පලමු දිනය)
ඇය පැහැරගත් දිනයයි. ඇයව නිවසක සිර කර තබන අතර පැහැරගත් අයෙක්ගේ පෙම්වතිය වන ලෙස ඇයට බල කර සිටියා. ඇය 400 වතාවක් පමණ දූෂණයට ලක් කෙරුණා. ඇය පැන ආ බව දෙමාපියන්ට දන්වන ලෙස බල කර සිටියා. කුසගින්නේ සිටි ඇයට ආහාර ලෙස ලැබුණේ කැරපොත්තන් සහ බීමට මුත්‍රා පමණි. සැමදෙනා ඉදිරියේ නිරුවත් වන ලෙස ඇයට බල කර සිටියා. සිගරැට් දල්වනයක් මඟින් ඇයගේ සිරුර පුළුස්සනු ලැබුවා. ඇයගේ ලිංගෙන්ද්රිය තුළට නොයෙක් දේවල් ඇතුළු කරනු ලැබුවා.
1988 දෙසැම්බර් 11 (11 වන දිනය)
නොගිනිය හැකි තරම් වාර ගණනක් ඇයට පහර දෙනු ලැබුවා. කොන්ක්රීට් බිමක ඇයගේ මුහුණ තදින් වද්දනු ලැබුවා. අත් බැඳ සිවිලිමේ එල්ලා ඇයගේ සිරුර බෑගයක් ලෙස භාවිතා කරමින් පහරදෙනු ලැබුවා. ඇයගේ නාසයට ලේ පුරවා මුඛයෙන් පමණක් ශ්වසනය කිරීමට සැලැස්වූවා. ඇයගේ උදරයට ඩම්බෙල් උපකරණ අතහරිනු ලැබුවා. ජලය පානය කිරීමට සැරසුනු විය ඇයගේ ජල බඳුනට ඔවුන් වමනය කරනු ලැබුවා. පැන යාමට තැත්කළ විට සිගරැට් මඟින් ඇයව පුළුස්සා දැමුවා. ඇයගේ යටි පතුල්වලට ගිනිඇවිලෙන සුළු දියරයක් ඉස එයට ගිනි දල්වනු ලැබුවා ඇයගේ ගුද මාර්ගයට බෝතලයක් ඇතුළු කරනු ලැබුවා

1988 දෙසැම්බර් 10 (විසිවන දින)
පා පිළිස්සී ඇති බැවින් ඇයට ඇවිදීමට නොහැකි වුණා. ඇයට උණ බටවලින් පහර දෙනු ලැබුවා. මල්වෙඩි ද්‍රව්‍ය ඇයගේ ගුද මාර්ගයට ඇතුළු කරනු ලැබුවා බර ආයුධයක් මඟින් අත් තලා දැමූ අතර ඇඟිලි පුපුරා ගියා. ගොල්ෆ් මුගුරකින් ඇයට පහර දෙනු ලැබුවා ඇයගේ ලිංගේන්ද්රියට සිගරැට් ඇතුල් කරනු ලැබුවා යකඩ මුගුරකින් ඇයට පහර දෙනු ලැබූ අතර එළිමහන් බැල්කනියේ සීතලේ නිදා ගැනීමට ඇයට සිදු වූවා. ලේ ගලන තුරු ඇයගෙ ලිංගේන්ද්රියට සහ ගුද මාර්ගයට රත් කල යකඩයක් ඇතුල් කරනු ලැබුවා.
30 වන දිනය
උණු ඉටි ඇයගෙ මුහුණට දමනු ලැබුවා ඇසිපිය සිගරැට්වලින් පුළුස්සා දැමුවා පපු පෙදෙසට ඉඳිකටු තුඩවල්වලින් අනිනු ලැබුවා අත් අඳුවක් මඟින් ඇයගෙ දකුණු තන පුඩුව කපා දැමුවා උණුසුම් බල්බයක් ඇයගේ ලිංගෙන්ද්රියට ඇතුළු කරනු ලැබුවා කතුරක් ඇතුල් කිරීම නිසා ඇයගේ ලිංගයෙන් ලේ ගැලීමට පටන් ගත්තා. මුතා කිරීමට නොහැකි වුණා. ඇයට ගාත් අද්දමින් නානකාරය වෙත යාමට පැයක් පමණ ගත වුණා. කන්බෙරය අධික ලෙස තුවාල වුණා.
40 වන දිනය
ඇයව මරා දමන ලෙස ඇය වධකයන්ගෙන් ආයාචනා කලා.
1989 ජනවාරි 01
ඇය තනියෙන් අවුරුදු උදාවට මුහුණ දුන්නා ඇයගේ ශරීරය ඡේදනය කරනු ලැබුවා බඩගාගෙන හෝ යාමට නොහැකි තත්ත්වයක් ඇයට උදා වුණා.
44 වන දිනය 1989 ජනවාරි 04පිරිමින් 4 දෙනෙක් විසින් ඇයගෙ ඡේදනය කල ශරීරයට යකඩ දණ්ඩකින් පහර දෙනු ලැබුවා. ඇයගේ මුඛයෙන් සහ නාසයෙන් අධික ලෙස ලේ ගැලීමක් සිදු වුණා. සිගරැට් දල්වනයේ දියර ඇයගේ දෙපා, මුහුණ, අත්, උදරය ඉස ගිනි තැබූවා. පැය දෙකක් තිස්සේ මේ වධ දීම සිදු වුණා. එදිනෙන් පසු ඇය මිය ගියා. ඇයගේ මව මෙම වධ හිංසා ගැන දැනගත්විට සිහිසුන් වී ඇඳ වැටුණා. ඇයට දැඩිව ප්රතිකාර කිරීමට පවා සිදු වුණා. ඇයගේ මිනීමරුවන් දැන් නිදහස් වෙලා. අවුරුදු 20කට වැඩි කාලයක් ගත වුවත් නීතිය ඇයට සාධාරණයක් ඉටු කළේ නැහැ.නමින් junko furuta වූ ඇය එ වන විට 17 හැවිරිදි උසස් අධ්‍යාපනය හදාරන ජපන් ශිෂ්‍යාවක්.



No comments:
Post a Comment