එංගලන්ත පළමු පෙළ සිවුදින තරගාවලියට සරේ කණ්ඩායම නියෝජනය කරමින් තරග වදින කුමාර් සංගක්කාර එහි දෙවැනි තරගයේදි ශතකයක් වාර්තා කිරිමට සමත්විය.
පසුගිය 14 දා ආරම්භ වූ මෙම තරගයේදී සරේ කණ්ඩායම නියෝජනය කරමින් සංගා පළමු ඉනිමේදී ලකුණු 46 ක් හා දෙවැනි ඉනිමේදී ලකුණු 136ක් වාර්තා කිරීමට සමත්වූ අතර ලැන්කෂයර් කණ්ඩායමට එරෙහිව පැවති එම තරගය ඊයේ (17) ජයපරාජයෙන් තොරව අවසන් විය.
මෙවර තරගවාරයේදි සංගා සරේ කණ්ඩායම නියෝජනයට එක්වූ පළමු තරගය වෝවික්ෂයර් කණ්ඩායමට එරෙහිව පැවැති අතර එහිදීද ලකුණු 71ක් වාර්තා කිරීමට ඔහු සමත්ව තිබුණි.
Tuesday, April 18, 2017
සංගක්කාරගෙන් ශතකයක්..
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment