අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා හමුවීම සඳහා හිටපු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ(18) අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණ තිබේ.
හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පවතින ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා මෙලෙස අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණ ඇත.
පසුව අදාළ ගැටළු කඩිනමින් විසඳන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. මෙහිදී අධ්‍යාපන පද්ධතියේ සිදුකරනු ලබන ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන්ද හිටපු අමාත්‍යවරයා සහ වර්තමාන අමාත්‍යවරයා සාකච්ඡා කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසී ය.

No comments:
Post a Comment