රට තුළ දුම්කොළ හා දුම්වැටි නිවාරණය සඳහා ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ග සඳහා තම සංගමය කොන්දේසි විරහිතව සහයෝගය ලබාදුන් බව වෛද්‍ය සොයිසා මහතා සඳහන් කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස, මේ වන විට දුම්වැටි පාලනය සඳහා සාධනීය පියවර කිහිපයක් ගැනීමට හැකිව ඇතැයිද ජනාධිපතිවරයා පවා දුම්වැටි පාලනය සඳහා ක්‍රියා කරමින් සිටියදී මෙසේ තවත් දුම්වැටි සමාගමක් ලියාපදිංචි කිරීමට යෑම බරපතළ වැරැද්දක් බවත් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පෙන්වා දුන්නේය.
දුම්වැටි නිවාරණ ක්‍රියාවලිය සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරියේදීත් දැඩිව පෙනී සිටින බවද හෙතෙම අවධාරණය කෙළේය.
No comments:
Post a Comment