මේ වසරේ ඉදිරි ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳ සකස් කළ විශේෂ වාර්තාවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලබා දීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු සම්පාදනය කරමින් සිටින බව එජාප ආරංචි මාර්ග පවසයි.
ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ හාවඩ් විශ්වවිද්‍යාලයේ සංවර්ධනය සඳහා වන මධ්‍යස්ථානයේ උපදෙස් අනුව එම ආර්ථික වැඩපිළිවෙළ සකස් කෙරෙන බව වාර්තා වේ.
No comments:
Post a Comment