කුණුවලට වෙනම ගාස්තුවක් අය කරන්න සූදානම්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 29, 2017

කුණුවලට වෙනම ගාස්තුවක් අය කරන්න සූදානම්..

කැලි කසල ප‍්‍රශ්නයට දීර්ඝ කාලීන විසදුමක් ලෙස ජනතාවගෙන් හා අදාල පළාත් පාලන ආයතනවලින් යම් ගාස්තුවක් අය කිරීමට සිදුවනු ඇති බව ඇමති අනුර ප‍්‍රියදර්ශණ යාපා මහතා පවසයි.

කසල ප‍්‍රශ්ණයට දීර්ඝ කාලීන විසදුම් යටතේ මෙම පියවර ගැනීමට සිදුවන බවද පවසන ඇමතිවරයා නිෂ්පාදනය කරන කසල ප‍්‍රමාණය අවම කිරීමට පියවර ගන්නා ලෙසද පළාත් පාලන ආයතනවලට දන්වා ඇතැයිද සදහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad