ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙකේ මැයි රැලි දෙකක් මෙවර එක්සත් ජාතික පක්ෂයේ කොළඹ කැම්බල් පිටියේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සහ මහනුවර ගැටමේ ක්‍රිඩාපිටියේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රමුඛව ශ්‍රිලනිප මෛත්‍රී කණ්ඩායමේත් මෙම මැයි පලමුවැනිදා පවත්වයි.
මේ සඳහා ජනතාව ගෙනියාමට ආණ්ඩුවේ ආයතනයකන් හරහා නොයොකුත් බලපෑම් කිරීමට මෙන්ම ජනතාව පොලොවබවීමට ආණ්ඩුවේ මැති ඇමතිවරුන් නොයෙකුත් උපක්‍රම යොදමින් සිටි. ජනාධිපතිවරයා යටතේ ඇති වැලි පෝමිට් ලබාදෙන පරිසර අමාත්‍යාංශයේ බලපත්‍ර ලාභින් ලවා බලපත්‍ර ඉදිරියට පවත්වාගෙන යෑමට නම් අනිවාර්යයෙන් වැලි බලපත්‍ර හිමියන් ගේ සේවකයින් සහභාගි කරවිය යුතු බවට පොලොන්නරුව දිස්ත්‍රික්යේ මහවැලි සි කලාපයේ වැලි කර්මාන්තකරුවන්ගේ සංගමය මෙන්ම ගිරාදුරුකෝට්ටේ වැලි කර්මාන්තකරුවන්ගේ සංගමයන් වෙත තොරතුරු ලබාගෙන අනිවාර්යයෙන් මැයි දිනයට සහභාගි වන ලෙස බලපෑම් කොට ඇත.
එමෙන්ම ආණ්ඩුවට විරුද්ධ ප්‍රධාන මැයි රැලිය මෙවර කොළඹ ගෝල්ෆේස් පිටියේ දි මහින්ද රාජපක්ෂ මහතගේ ප්‍රධානත්වයෙන් පොදු විපක්ෂය මෙන්ම අනුබද්ධිත පක්ෂ හා සමිති 150 කට අධික ප්‍රමාණයක් මේ සඳහා සහභාගි වීමට නියමිතය.
Saturday, April 29, 2017
Home
දේශපාලන පුවත්
ආණ්ඩුවේ මැයි රැලිවලට මිනිස්සු ගෙනියන්න නොයෙකුත් බලපෑම්… ගැටබේ නොගියොත් වැලි පෝර්මිට් අහෝසි කිරිමේ තැතක්..
ආණ්ඩුවේ මැයි රැලිවලට මිනිස්සු ගෙනියන්න නොයෙකුත් බලපෑම්… ගැටබේ නොගියොත් වැලි පෝර්මිට් අහෝසි කිරිමේ තැතක්..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)



No comments:
Post a Comment