නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සදහා වූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවට එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද කෙටුම්පතේ බුද්ධාගම සම්බන්ධයෙන් විකල්ප යෝජනා 06ක්ද ඇතුළත් කර තිබේ.
මෙම සියළු යෝජනාවල බුද්ධාගම ප‍්‍රමුඛත්වයේ සැලකුණ ද අනෙක් ආගම්ද ඒ හා සම තත්ත්වයේලා සලකන බවට සදහන් වීමෙන් බුද්ධාගමට හිමි ප‍්‍රමුඛතාව අභියෝගයට ලක්ව ඇති බවට දේශපාලන නිරීක්‍ෂකයෝ කියති.
Saturday, April 29, 2017
Home
ප්රවෘත්ති
අලූත් ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය දුන්නත් අනෙක් සියළු ආගම් බුද්ධාගම හා සම කරයි..
අලූත් ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය දුන්නත් අනෙක් සියළු ආගම් බුද්ධාගම හා සම කරයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment