එක්සත් ජාතික පක්‍ෂය විසින් කැම්බල් පිටියේදී පැවැත්වීමට සූදානම් කර ඇති මැයි රැළිය සදහා වියදම් කරමින් සිටින්නේ බැදුම්කර මගඩියේ හා ගල් අගුරු වංචාවේ මුදල් විය හැකි බවට එම පක්‍ෂයේ දකුණු පළාත් සභා හිටපු මන්ත‍්‍රී මෛත‍්‍රී ගුණරත්න චෝදනා කරයි.
විපක්‍ෂයේ සිටි කාලයේ එක්සත් ජාතික පක්‍ෂයට මුදල් නොතිබූ බවත් දැන් හදිසියේ මෙතරම් විසල් ධනයක් පහල වූයේ කෙසේදැයි සොයා බැලිය යුතු බවටත් ඔහු සදහන් කරයි.
Saturday, April 29, 2017
එජාප මැයි දිනයේ කෝටි ගණනක වියදම බැදුම්කර මගඩියෙන්..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment