බඩු මිල වැඩිවීම, උද්ධමනය වැඩිවීම, රටේ මුදල් නැතිවීම, රැකියා නැතිවීම වරද රාජපක්‍ෂගේ – චන්ද්‍රිකා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 29, 2017

බඩු මිල වැඩිවීම, උද්ධමනය වැඩිවීම, රටේ මුදල් නැතිවීම, රැකියා නැතිවීම වරද රාජපක්‍ෂගේ – චන්ද්‍රිකා

මේ රටේ බඩු මිල වැඩිවීම, උද්ධමනය වැඩිවීම, මුදල් නැතිවීම, රැකියා නැතිවීම සිදුව ඇත්තේ රාජපක්‍ෂ රජය විසින් කල වැරදි වැඩ නිසා බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad