එජාප-ශ‍්‍රීලනිප මැයි රැලි දෙකට කෝච්චි දෙකක් නොමිලේ.. ඉතිහාසයේ මුල් වරටයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 29, 2017

එජාප-ශ‍්‍රීලනිප මැයි රැලි දෙකට කෝච්චි දෙකක් නොමිලේ.. ඉතිහාසයේ මුල් වරටයි..

අනිද්දා පැවැත්වෙන එජාප හා ශ‍්‍රීලනිප මැයි රැළි වෙනුවෙන් දුම්රිය දෙකක් යොදවා පාක්‍ෂිකයින් නොමිලේ ප‍්‍රවාහනය කරවීමට කටයුතු යොදා ඇත.

ශ‍්‍රීලනිප මැයි රැලිය වෙනුවෙන් කොළඹ සිට මහනුවර දක්වාත් එජාප මැයි රැළිය වෙනුවෙන් කුරුණෑගල සිට කොළඹ දක්වාත් අනිද්දා පෙරවරුවේ මෙම දුම්රිය ධාවනය වන අතර එහි ගමන් ගන්නා කිසිවෙකුගේ මුදල් අය කිරීමක් සිදි නොකෙරේ.

මැයි දිනයක් වෙනුවෙන් විශේෂ දුම්රිය දෙකක් ධාවනය කරන පළමු වන අවස්ථාව මෙය වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad