මිතුරකුගේ නිවසක පැවැති අවුරුදු සාදයක දී ජීවිතයේ මුල්වරට මත්පැන් පානය කළ බව කියන 30 හැවිරිදි එක්දරු පියෙකු මධ්‍යසාර විෂවීමෙන් මියගොස් ඇතැයි වාර්තාවේ.
කරාපිටිය රෝහලේ දී පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණයකින් පසු මේ බව තහවුරු වී ඇත. වෛද්‍යවරුන් පවසන්නේ ඇතැම් පුද්ගලයන්ට මේ ආකාරයෙන් මධ්‍යසාර විෂ විය හැකි බවයි. මෙම පුද්ගලයා රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇති බව හබරාදුව පොලිසිය පැවසීය.

No comments:
Post a Comment