කිංස්ලි යයි චාමික එයි - බුද්ධිකට යන්න කියයි. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 27, 2017

කිංස්ලි යයි චාමික එයි - බුද්ධිකට යන්න කියයි.

සිරස FM නාලීකා⁣ ප්‍රධානී තනතුරින් ඉවත්වූ කිංස්ලි රත්නායක මහතා මහරාජා ආයතනයේ විශේෂ ව්‍යාපෘති ප්‍රධානී තනතුර සඳහා පත්කර තිබෙන අතර සිරස FM නාලිකාවේ ප්‍රධානී ධූරය චාමික රොෂාන්ට ලබා දී ඇතැයි වාර්තා වේ.

එසේම කැපිටල් මහරාජා ආයතනය MTV, MBC මාධ්‍ය ජාලයේ නවතම රූපවාහිනි නාලිකාව වන TV 1 නාලිකා ප්‍රධානි බුද්ධික වික්‍රමාදර එම ධූරයෙන් ඉවත්කර ඇතැයි ද එසේ ඉවත් නිරීමට හෙතුවී ඇත්තේ එම කාර්ය මණ්ඩලයේ තවත් පුද්ගයකුට පහරදීමක් හේතුවෙන් බවද  වැඩිදුරටත් වාර්තාවේ.

No comments:

Post a Comment

Post Bottom Ad