විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා සඳහන් කළේ ජී.එස්.පී ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට ලබාදීමට එරෙහිව ඉදිරිපත් වු යෝජනාවට පක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 119ක් පමණක් බවයි.
අදාළ යෝජනාවට එරෙහිව ඡන්ද 436ක් ලැබී තිබේ. නියෝජිතයින් විසි දෙදෙනෙකු අදාළ යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය දීමෙන් වැළකී සිට ඇති බව හර්ෂ ද සිල්වා නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

No comments:
Post a Comment