ජ්‍යොතිෂ්‍ය ප්‍රවිණයෝ සිංහල අවුරුදු නැකැත් දෝෂ වාද කර එකිනෙකාට මඩ ගසා නාගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 5, 2017

ජ්‍යොතිෂ්‍ය ප්‍රවිණයෝ සිංහල අවුරුදු නැකැත් දෝෂ වාද කර එකිනෙකාට මඩ ගසා නාගනී

මේ දිනවල විවිධ ජනමාධ්‍ය ඔස්සේ මෙවර සිංහල අවුරුදු නැකැත් චාරිත්‍ර වේලාවන් වැරදි බවට ප්‍රචාරයන් යන
නිසා ඊයේ සංස්කෘතික
කටයුතු දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් එම වේලාවන් නිර්ණය කළ කමිටුවේ ජ්‍යොතිෂ්‍යෙව්දීන් මෙන්ම වෙනත් ප්‍රවීණයින් ගෙන්වා සාකච්ඡාවක් පැවැත්වුණි.
නමුත් මෙම සාකච්ඡාව එකිනෙකාට මඩ ගසාගැනීම හැර ශාස්ත්‍රීය මට්ටමේ වාදයක් බවට පත්වූයේ නැති අතර අවසානයේ ඇමතිවරයා දන්වා සිටියේ මේ හැදූ නැකැත් හොඳ බවත් පසුගිය කාලයේ ඇතැම් ජ්‍යොතිෂ්‍යෙව්දීන්ගේ ක්‍රියාකලාපයන් නිසා ඒ ගැන විශ්වාසයද දැන් ජනතාව අතර අඩු බවත් ඇතැමුන් සැඟවී සිටි බවත් පල්ම වී ගිය බවත්ය.
ඒ අනුව කිසිදු සංශෝධනයක් සිදුවූයේ නැත.
එම වීඩියෝව පහතින්

No comments:

Post a Comment

Post Bottom Ad