රසල් ආනොල්ඩ් බඳින්න කැමතියි කියූ ක්‍රිකට් ප්‍රේක්ෂිකාවට රසල් දැක්වූ ප්‍රතිචාරය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 5, 2017

රසල් ආනොල්ඩ් බඳින්න කැමතියි කියූ ක්‍රිකට් ප්‍රේක්ෂිකාවට රසල් දැක්වූ ප්‍රතිචාරය

ඊයේ බංග්ලාදේශය සමග පැවති විස්සයි 20 තරගය අතරතුර විස්තර විචාරයේ යෙදුණ Russel Arnold හට
විහිළුවට Russel Arnold Marry Me
යනුවෙන් තරගය නරඹමින් සිටි එක්තරා කාන්තාවක පුවරුවක් අල්ලා සිටි අතර රෑපවාහිනී තිරයේ එය පෙන්වා පසුව රසල් ආනොල්ඩ්ගේ සිනාමුසු ප්‍රතිචාර මුහුණද පෙන්වුවා. කෙසේ වෙතත් ඒ ගැන එම අවස්ථාවේ ඔහු කිසිවක් කීවේ නැත.
අනතුරුව ගෙදර ගොස් සිය ට්විටර් ගිණුම ඔස්සේ බිරිය හා දරුවන් සමග ඡායාරූපයකින් එයට පිළිතුරක් සපයා තිබුණි.


No comments:

Post a Comment

Post Bottom Ad