කටාන ආසනයේ එජාප සංවිධායිකා රෝස් ප්‍රනාන්දු මහත්මිය විසින් සංචාරක ඇමති ජෝන් අමරතුංග මහතාට පරුෂ වචනයෙන් බැන වැදී ඇති බව වාර්තා වෙයි.
මෙම බහින්බස් වීම සිදුව ඇත්තේ ගුවන් තොටුපල කුළී මෝටර් රථ ටෙන්ඩරය සම්බන්ධයෙන් ඇති වූ ප්‍රශ්නයකදීය. ටෙන්ඩරය ලබා දුන් අයට පිටින් වෙනත් අයකුට ලබා දීම ඇමති ජෝන්ගේ මැදිහත්වීම මත සිදු වුනු බවට රෝස් ප්‍රනාන්දු චෝදනා කරයි.
මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ හිතවතෙකුට ටෙන්ඩරයට පිටින් මෙසේ වාහන පහක් දැමීමට ඉඩ දී ඇති බවත් ටෙන්ඩරය ගත් අයට පිටින් එවැන්නක් කළ නොහැකි යයිද ඇය කියා සිටී.
Tuesday, April 18, 2017
ඇමති ජෝන්ට එජාප සංවිධායිකා රෝස් කුණුහරුපෙන් බනී..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment