ජපානයෙන් මෙරටට ආනයනය කරන වාහනවල මිල අවම වශයෙන් රුපියල් ලක්‍ෂ දෙකකින් පමණ ඉහල යන බව ශ‍්‍රී ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති දිනේෂ් සේනානායක මහතා පවසයි.
මීට හේතුව වී ඇත්තේ රුපියලට සාපේක්‍ෂව ජපන් යෙන් වල වටිනාකම ඉහල යාම බවද ඔහු සදහන් කරයි. කෙසේ වෙතත් දැනට ගෙන්වා ඇති මෝටර් රථ සදහා මෙම මිල ඉහල යාම බල පාන්නේ නැතැයිද පවසන ඔහු ලංකාවට ජපාන මෝටර් රථ මසකට 1000-1500 අතර ප‍්‍රමාණයක් ගෙන්වන බවද කියයි.
Saturday, April 15, 2017
ජපන් කාර් හීනයක්ම වෙයි.. තවත් මිල ඉහල නගී.. ඉන්දියන් කාර්වලම පිහිටයි..
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment