දෙරණ රූපවාහිනිය විසින් ඊයේ දින සජීවීව විකාශණය කරනු ලැබූ ‘වාදපිටිය’ වැඩසටහනේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන දිගාමඩුලූ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා ප්‍රබල අදහස් දැක්වීමක් සිදු කලේය.
එජාප මන්ත්‍රීවරුන් බොහෝ වෙහෙස මහන්සියෙන් ගොඩ නගනා තර්කයන් මන්ත්‍රීවරයා ඉතා පහසුවෙන් වචනයෙන් දෙකෙන් බිද දැමීය. ආර්ථිකය, නව ව්‍යවස්ථාව ආදී පුළුල් වපසරියක් ආවරණය කරමින් සුළු කාලයකදී මන්ත්‍රීවරයා අදහස් පල කලේ මෙසේය.
Wednesday, April 12, 2017
දිගාමඩුලෙන් ආ බයියෙක් වාදපිටියේදී මතක හිටින ආර්ථික පාඩමක් ටොයියන්ට කියා දී එයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment