මෙම උත්සව සමයේදී කුකුළු මස් කිලෝවක් රුපියල් 600 ආසන්න මට්ටමින් අලෙවි වන අතර එය රුපියල් 600 ඉක්මවනු ඇති බව සංගමයේ සභාපති රසික සමන්පි‍්‍රය මහතා කියයි. මේ අතර රජය විසින් කුකුළු මස් සදහා පනවා තිබූ උපරිම සිල්ලර මිල පසුගියදා ඉවත් කරනු ලැබුවේ කුකුළු මස් ව්‍යාපාරිකයින්ගේ ඉල්ලීම සලකමිනි.

No comments:
Post a Comment