සමන්තබද්‍ර හිමි රඟපාන ඉරාජ්ගේ ආන්දෝලනාත්මක වීඩියෝව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, April 16, 2017

සමන්තබද්‍ර හිමි රඟපාන ඉරාජ්ගේ ආන්දෝලනාත්මක වීඩියෝව

ඉරාජ් වීරරත්න විසින් නිර්මාණය කරනු ලැබූ “වස්සානේ හීනේ” සංගීත රූප රචනය නුදුරේදීම නිකුහ් වීමට නියමිතව තිබේ.

මෙම වීඩියෝව සඳහා අරහත් සමන්තබද්‍ර හිමිද රංගනයෙන් දායක වීම විශේෂත්වයකි. උන් වහන්සේ සමඟ සිරි සඳහම් ආශ්‍රමයේ භික්ෂූන් වහන්සේලා කිහිප නමක්ම මෙම වීඩියෝවට එක්ව තිබේ.


අඩ නිරුවත් දර්ශණ සහ ප්‍රේම ජවනිකා වලින් සමන්විත ගීත ඉදිරිපත් කළ ඉරාජ්ගේ මෙම ගිතය ද? ඊට සමාන වනු ඈතෑයි සමාජ ජාල ඔස්සේ මත පළවේ.














No comments:

Post a Comment

Post Bottom Ad