බෞද්ධයන්ගේ ගැටලු ගැන ජනපති සමග සාකච්ඡාවක්‌ අද - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 5, 2017

බෞද්ධයන්ගේ ගැටලු ගැන ජනපති සමග සාකච්ඡාවක්‌ අද

බෞද්ධයන්ගේ ගැටලු ගැන ජනපති සමග සාකච්ඡාවක්‌ අද

අද සිංහල බෞද්ධයාට මුහුණ පෑමට සිදුව ඇති ගැටලු සඳහා විසඳුම් ලබා ගැනීමේ අරමුණින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ භික්‍ෂූන් වහන්සේලා අතර සාකච්ඡාවක්‌ අද (05) මහනුවරදී පවත්වන බව අස්‌ගිරි පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්‌සි හිමියෝ පැවැසූහ.

ජනපතිවරයා හා රජය මෙම ගැටලුවලට නිසි විසඳුම් ලබා නොදෙන්නේ නම් මහා සංඝයා වහන්සේලාට රජයට එරෙහිව යම් යම් විරෝධතා ක්‍රියා මාර්ග ගැනීමට සිදුවිය හැකි බවද උන්වහන්සේ අවධාරණය කළහ.

No comments:

Post a Comment

Post Bottom Ad