වසීම් තාජුදින් ඝාතනයවූ දිනයේ ජනාධිපති මන්දිරයෙන් පිටත්ව ගිය වාහනවල තොරතුරු අඩංගු ලේඛනයේ පිටු ගලවා තිබීම ගැන පරීක්ෂණ පවත්වන බව රහස් පොලිසිය අද (18) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.
කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිවේදියා කියා සිටියේ ජනාධිපති මන්දිරයේ ප්‍රභූ පුද්ගලයින්ගේ වාහන ගමනාගමනය පිළිබඳව ලේඛනයක් පවත්වාගෙන ගොස් ඇති බවය. වසීම් තාජුදින් ඝාතනය වූ දිනයට අදාළ තොරතුරු සටහන්කර තිබූ පිටු එම ලේඛනයෙන් ගලවා ඉවත්කර තිබූ බව පරීක්ෂණවලදී අනාවරණයවී ඇතැයි ඔහු පැවසීය.
Tuesday, April 18, 2017
තාජුදින් ඝාතනයවූ දා ජනපති මැදුරේ වාහන පොතෙනුත් සැකයක්..!
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment