පුජිත එජාපයෙන් වයඹ මහ ඇමති පුටුවට? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 27, 2017

පුජිත එජාපයෙන් වයඹ මහ ඇමති පුටුවට?

ඉදිරියේදී පැවැත්වෙන වයඹ පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයේ මහ ඇමති අපේක්‍ෂක ලෙස පොලිස්පති පුජිත ජයසුන්දර මහතා ඉදිරිපත් වීමේ සුදානමක් ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි. ඒ, තම පොලිස්පති ධුරයෙන් ඉල්ලා අස්වෙමින්ය.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන්
කල සොයා බැලීමක දී වාර්තා වුයේ එක්සත් ජාතික පක්ෂය විසින් පුජිත ජයසුන්දර මහතා වෙත වයඹ මහ ඇමති අපේක්ෂකත්වය ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඇතිව නොමැති බවයි.

මේ සම්බන්ධයෙන්
සමඟ අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසුවේ පුජිත ජයසුන්දර වයඹ මැතිවරණයට තරඟ කිරීම සඳහා අපේක්ෂකත්වය ඉල්ලා නොමැති බවයි. නමුත් ඔහු විසින් තමන් දරන තනතුරින් ඉවත්ව අපේක්ෂකත්වය ඉල්ලා සිටියහොත් පක්ෂයේ නාම යෝජනා මණ්ඩල විසින් ඒ සම්බන්ධව තීරණයක් ගනු ඇති බවයි.

උපුටා ගැනීම :  Info Sri Lanka News

No comments:

Post a Comment

Post Bottom Ad