ඇමරිකාවේදී සුනිල් පෙරේරා ගුටිනොකා නූලෙන් බේරේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 19, 2017

ඇමරිකාවේදී සුනිල් පෙරේරා ගුටිනොකා නූලෙන් බේරේ

බුද්දහමට ලබා දී ඇති ප‍්‍රමුඛස්ථානය ඉවත්
කරන්න ඔනේ කියන්න ගිහින් ප‍්‍රකට ගායක සුනිල් පෙරේරා ඇමරිකාවේ හූස්ටන්හිදී පසුගිය ඉරිදා දිනයේ පැවති සංගීත ප‍්‍රසංගයකදී කරන ලද ප‍්‍රකාශයක් නිසා එම ස්ථානයේ දැඩි නොසන්සුන්තාවක් ඇතිව තිබේ.

ශ‍්‍රී ලංකාවේ බුද්දහමට ලබා දී ඇති ප‍්‍රමුඛස්ථානය ඉවත් කල යුතු බවත් ලංකාවේ මීලග ජනාධිපති මුස්ලිම් හෝ දෙමල විය යුතු බවටත් ඔහු විසින් කල ප‍්‍රකාශයට එහි සිටි සියල්ලන් විරෝධය දක්වා ඇත. ඇතැමුන් සුනිල් පෙරේරාට පහර දීමට දරන ලද උත්සාහයන් වලක්වා ඇත්තේ සංවිධායකයින් විසිනි.

ඉදිරියේදී සුනිල් පෙරේරා මෙවන් ප‍්‍රසංගවලට සහභාගී කර නොගන්නැයිද විරෝධතාකරුවන් ඉල්ලා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad