රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බංඩාරගේ පුතා ඇතුළු පිරිසක් ගමන් ගත් කැබ් රථයක ගැටුන යතුරු පැදියක ගමන් ගත් එකම පවුලේ මව පියා සහ දරුවන් දෙදෙනා බරපතල ලෙස තුවාල ලබූ පුවතක් ඊයේ (26) අප වාර්තා කළා.
අනතුරින් සිව් දෙනාගේම පාද වල අස්ථි බිඳී දරුණු ලෙස තුවාල ලබා තිබෙන බව මෙන්ම ඒ අතර සිව් මස් ගැබිනියකද සිටින බව එහි සඳහන් වුණා. මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බංඩාරගේ පුතා වන යසෝධ රංගේ බංඩාර සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සඳහන් කර ඇත්තේ තමන්ට මඩ ගසන බවයි.
මේ අතර මෙම පුවත අද පළවූ දිනපතා පුවත්පත් ද පහත පරිදි වාර්තා කර තිබුණා. මීට වසරකට පෙර ද (2016/10/25)රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බංඩාරගේ පුතා වන යසෝධ රංගේ බංඩාර සම්බන්ධ පුවතක් දිනමිණ පුවත්පත වාර්තා කර තිබුණේ පහත පරිදියි.
Source : Nethfm
Wednesday, April 26, 2017

Home
ප්රවෘත්ති
අම්මටයි තාත්තටයි දරුවන්ටයි මහ මග බරපතල තුවාල - " මට මඩ ගහනවා" වාහනයේ සිටි රංගේ බංඩාරගේ පුතා කියන කතාව
අම්මටයි තාත්තටයි දරුවන්ටයි මහ මග බරපතල තුවාල - " මට මඩ ගහනවා" වාහනයේ සිටි රංගේ බංඩාරගේ පුතා කියන කතාව
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment