නීතිය නමන ලොක්කා වයඹින් එජාප මහ ඇමති අපේක්‍ෂක තරගයට.. ධුරයෙන් අස්වෙන්න සූදානම්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 26, 2017

නීතිය නමන ලොක්කා වයඹින් එජාප මහ ඇමති අපේක්‍ෂක තරගයට.. ධුරයෙන් අස්වෙන්න සූදානම්..

ඉදිරියේදී පැවැත්වෙන වයඹ පළාත් සභා මැතිවණයේදී එක්සත් ජාතික පක්‍ෂයේ මහ ඇමති අපේක්‍ෂක ලෙස නීතිය තමන ලොක්කෙකු ඉදි්රිපත් වීමට දැන් සිටම සූදානම් වෙමින් ඇති බවට අන්තර්ජාල මාධ්‍ය වාර්තා පලවෙයි.

දැනට රාජ්‍ය සේවයේ බලපත් තවතුරක් දරන මෙම නිලධාරියා වයඹ පළාත් සභා මැතිවරණය කැදවූ ධුරයෙන් ඉල්ලා අස්වී මහ ඇමති අපේක්‍ෂකයා ලෙස තරග වදිනු ඇතැයිද එම වාර්තාවන්හි දැක්වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad