විමල්ගේ 47 වන උපන් දිනය පාර්ලිමේන්තු භෝජනාගාරයේදී සමරලා (Photos) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 7, 2017

විමල්ගේ 47 වන උපන් දිනය පාර්ලිමේන්තු භෝජනාගාරයේදී සමරලා (Photos)

විමල්ගේ 47 වන උපන් දිනය පාර්ලිමේන්තු භෝජනාගාරයේදී සමරලා
දැනට රක්ෂිත බන්ධනාගාරයේ පසුවන ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ අද දිනට (07)  47 වැනි උපන්දිනය සමරනු ලැබුවේ අද පාර්ලිමේන්තු දිනයක් බැවින් ඔහු මැගසින් බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගී වීමට පැමිණි අවස්ථාවේය. ඔහුගේ උපන්දිනය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී භෝජනාගාරයේදී කේක් කපා සුබ පැතුමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ  බිරිඳ ශෂී වීරවංශ දුව හා පුතා සමග ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම එක්ව සිටියා.
http://ift.tt/2lXs8U6

No comments:

Post a Comment

Post Bottom Ad