අද ලංකාවේ බොහෝ සමාජජාලාවල ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබෙන්නේ ලංකාවේ කීර්ථිමත් සංගීතඥයෙකු වන වික්ටර් රත්නායක මහතා ගැන.
වික්ටර් රත්නායක මහතාට එල්ල වූ චෝදනාවන් සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජජාලයේ පළ වූ අදහස් බොහොමයක් අපට දැකගන්නට ලැබුණා.
About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment