T20 - ඕස්ට්‍රෙලියානු ඉනිම 168 කට අවසන්වේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 17, 2017

T20 - ඕස්ට්‍රෙලියානු ඉනිම 168 කට අවසන්වේ


ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රෙලියාව අතර අද මෙල්බර්න් නුවර
පැවැත්වෙන විස්සයි20 තරගයේ
මුල් ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රෙලියාව ඕවර 20 අවසානයේ කඩුළු 6 ක් ලබා ලකුණු 168 ක් ලබා ගත්තා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුළු 2 ක් ලබාගත් මාලිංග එම කඩුළු පිට පිට පන්දු දෙකකදී ලබාගැනීම විශේෂත්වයක් විය.
ලංකාව පිතිකරණයේ නියැළෙන දෙවන ඉනිම ආරම්භවීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad