සීමා නිර්ණය වාර්තාව පිළිබඳ ගැසට් නිවේදනය මුද්‍රණයට යැවීම සඳහා අද (17) භාර දී තිබේ.
ඒ අනුව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් අමාත්‍යංශ ලේකම් කමල් පද්මසිරි මහතා වෙත එම වාර්තාව බාර දී ඇත.

About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment