පුටින් නිසා ට්‍රම්ප් ප්‍රෙග්නන්ට් වුණැයි වැලන්ටයින් දවසේ ඇමරිකාවේ ප්‍රචාරණ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 17, 2017

පුටින් නිසා ට්‍රම්ප් ප්‍රෙග්නන්ට් වුණැයි වැලන්ටයින් දවසේ ඇමරිකාවේ ප්‍රචාරණ

පස්‍රගිය 14 වනදාට යෙදුණු
වැලන්ටයින් දිනයේ

ඇමරිකාවේ නිව්යොර්ක් නුවර ස්ථාන කිහිපයක ආලෝක කදම්බ මගින් බිත්ති මත ප්‍රදර්ශනය කළ බව කියන ප්‍රචාරණයක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එහි එරට වත්මන් ජනපති ට්‍රම්ප් ගැබ්ගෙන ඇති ආකාරයත් ඔහු පසුපසින් රුසියානු ජනපති පුටින් සිටින ආකාරයත් දිස් විය. #Lovethroughhate යන හැෂ්ටැග් සහිතව එය ප්‍රචාරය කර තිබුණි.ඇමරිකාවේ නිව්යෝර්ක්හි සමලිංගිකයින් වාසය කරන චෙල්සා ප්‍රදේශයේත් 14th Street හා 8th Avenue හිත් මෙය මුලින්ම දිස්වූ බවත් පසුව ස්ථාන රාශියක දර්ශනය කර ඇති බවත් වාර්තා විය.

No comments:

Post a Comment

Post Bottom Ad