ආණ්ඩුවට ගැන නාමල්ගෙන් අනාවැකියක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 17, 2017

ආණ්ඩුවට ගැන නාමල්ගෙන් අනාවැකියක්

ආණ්ඩුවට ගැන නාමල්ගෙන් අනාවැකියක්

ඉදිරි මාස කිහිපයේදී ආර්ථික අර්බුදයකට මුහුණුදීමට සිදු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ තංගල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී ය.

ඊට මුහුණදීමට රජය ගෙන යන වැඩපිළිවෙළ රටට නොගැලපෙන බවද හෙතෙම සඳහන් කළේය.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්විල් සිල්වා මහතා අකුරැස්ස ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී  ප්‍රකාශ කළේ වැඩකරන ජනතාවට වාසි සැලසෙන ආර්ථිකයක් නිර්මාණය කළ යුතු බවය.

No comments:

Post a Comment

Post Bottom Ad