අද මැච් එකේ මාලිංග පන්දු යවනවාට ඕස්ට්‍රෙලියාව බියෙන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 17, 2017

අද මැච් එකේ මාලිංග පන්දු යවනවාට ඕස්ට්‍රෙලියාව බියෙන්

අද ශ්‍රීලංකාවේ වේලාවෙන් පස්වරු 2.15 ට පමණ ආරම්භ කරන්නට නියමිත ඕස්ට්‍රෙලියා-ශ්‍රීලංකා විස්සයි20 තරගය ගැන
අදහස් පළ කරන ඕස්ට්‍රෙලියාවේ ක්‍රීඩා මාධ්‍ය මෙම තරගයේ ලසිත් මාලිංග ක්‍රීඩා කිරීම ගැන බියක් දක්වා ඇත.

 අද තරගයේ පළමු ඕවරයේ සිටම  ලසිත් මාලිංග ගේ පන්දු විශාල තර්ජනයක් එල්ල කරනු ඇතැයි Malinga poses big T20 danger to Australia
http://wwos.nine.com.au ලිපියක් පළ කරමින් වාර්තා කර තිබේ.
මෙයට විශේෂ හේතුවක් වන්නේ ඕස්ට්‍රෙලියාවේ පළපුරුදු ක්‍රීඩකයින් රැසක් නැතිව අද ඔවුන් තරගයට පිවිසීමයි.
ඉන්දියාවේ පවතින ටෙස්ට් තරගාවලයට සහභාගීවන ක්‍රීඩකයින් නැති අඩුව ඇතිව ඕස්ට්‍රෙලියා කන්ඩායම අද තරග වදී.


(අද කාසියේ වාසිය දිනා ශ්‍රී ලංකාව මුලින් පන්දුවට පහර දේ)
අද තරගයට තරග වදින කණ්ඩායම් දෙක පහතින්
Australia Squad
AJ Finch*, PJ Cummins, BR Dunk, JP Faulkner, TM Head, MC Henriques, M Klinger, TD Paine†, JA Richardson, B Stanlake, AJ Turner, AJ Tye, A Zampa

Sri Lanka Squad
WU Tharanga*, JRMWS Bandara, N Dickwella, DAS Gunaratne, CK Kapugedera, KMDN Kulasekara, SL Malinga, BKG Mendis, EMDY Munaweera, SS Pathirana, S Prasanna, PADLR Sandakan, MD Shanaka, TAM Siriwardana, I Udana

No comments:

Post a Comment

Post Bottom Ad