වෙන්නප්පු හෝටලේ පූල් එකට පොල් ගහක් කඩා වැටී සුද්දො දෙන්නට තුවාලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 17, 2017

වෙන්නප්පු හෝටලේ පූල් එකට පොල් ගහක් කඩා වැටී සුද්දො දෙන්නට තුවාලයි



වෙන්නප්පුවේ කම්මල ප්‍රදේශයේ පිහිටා ඇති සංචාරක හෝටලයක පිහිනුම් තටාකයක් මතට ඊයේ පොල් ගසක් කඩා වැටීම නිසා එම
අවස්ථාවේ
පිහිනමින් සිටි විදේශ ජාතිකයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
අනපේක්ෂිත ලෙස පොල් ගස වැටෙද්දී එයින් බේරි පැත්තකට වන්නට ඔවුන් උත්සාහ කරන ලද නමුත් එය සම්පූර්නයෙන්ම සාර්ථක වී නැත.
වයස 44 හා 65 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයින් දෙදෙනෙකු මේ ආකාරයට තුවාල ලබා ඇත. පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

No comments:

Post a Comment

Post Bottom Ad