සහල් මිල නිසා මේ දවස්වල පාන්පිටි වලට අධික අලෙවියක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 17, 2017

සහල් මිල නිසා මේ දවස්වල පාන්පිටි වලට අධික අලෙවියක්


පසුගිය වකවානුව පුරාම ලංකාවේ සහල් අලෙවිය ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් පාන්පිටි අලෙවිය සියයට 50 කින් ඉහළ ගොස් ඇති බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග සහ සිල්ලර
ව්‍යාපාරික සංගමයේ සභාපති
බන්දුල ජයමාන්න දන්වා සිටී.
මේ නිසා බේකරි නිෂ්පාදනවල අලෙවිය ද සියයට 20කින් පමණ ඉහළ ගොස් ඇත.
 දේශීය සහල් සදහා උපරිම සිල්ලර මිලක් නියම කිරීම සම්බන්ධයෙන් කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ අද පෙරවරුවේ සාකච්ඡාවක නිරත වී ඇති අතර ඉදිරියට සහල් මිල ප්‍රශ්නය සමනය වනතුරු පාන් පිටි පාරිභෝජනය ඉහළින් පවතිනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad