නාන තටාකයට පොල් ගසක් වැටේ - විදේශිකයෙකුට තුවාල - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 17, 2017

නාන තටාකයට පොල් ගසක් වැටේ - විදේශිකයෙකුට තුවාල

නාන තටාකයට පොල් ගසක් වැටේ - විදේශිකයෙකුට තුවාල

වෙන්නප්පුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක පිහිනුම් තටාකයක දිය නාමින් සිටි එංගලන්ත ජාතිකයන් දෙදෙනෙකු මතට පොල් ගසක් වැටීමෙන් තුවාල ලැබූ ඔවුන් නවලෝක රෝහලට ඇතුළත් කර තිබේ.

ඊයේ (16) සිදුවූ මෙම සිදුවීමෙන් එංගලන්ත ජාතික කානත්වක් හා පිරිමි පුද්ගලයෙකු මෙසේ තුවාල ලබා ඇත.

ඔවුහු අවුරුදු 44 හා 64 වියේ පසුවන්නන් බව පොලීසිය ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad