ගායන ශිල්පි දසුන් මදුෂාන්ට විදෙස් මාධ්‍යයෙන් මත්ද්‍රව්‍ය චෝදනාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 19, 2017

ගායන ශිල්පි දසුන් මදුෂාන්ට විදෙස් මාධ්‍යයෙන් මත්ද්‍රව්‍ය චෝදනාවක්

ගායන ශිල්පි දසුන් මදුෂාන් ලන්ඩන් නුවර හීතෘෘ ගුවන් තොටුපළේදී මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවට විදෙස් වෙබ් අඩවියක් තොරතුරු වාර්තා කර තිබෙනවා.


metro-uk.com නැමැති එම වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ දසුන් මදුෂාන් ළඟ කොකේන් කිලෝග්‍රෑම් 02 ක් තිබී ඇති බවයි.

කෙසේවෙතත් මෙම වෙබ් අඩවිය මෙවැනි ප්‍රවෘත්ති පළ කිරීම සම්බන්ධයෙන් මීට පෙරත් ආන්දෝලනයකට නතු වූ වෙබ් අඩවියක් වනවා.

ලොව පුරා සිටින ජනප්‍රිය කලාකරුවන් ඉලක්ක කරගනිමින් මෙම වෙබ් අඩවිය ව්‍යාජ ලෙස මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ සිද්ධි සම්බන්ධයෙන් පුවත් නිර්මාණය කර පළ කරන බවයි වාර්තා වෙන්නේ.



No comments:

Post a Comment

Post Bottom Ad