පළාත් සභා නවයෙහිම එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ඒකාබද්ද විපක්‍ෂ හිතවාදී මන්ත‍්‍රීරුන් සියල්ලන් එම පළාත් සභාවල ස්වාධීන වීමට තීරණය කර තිබේ. ඔහුන් විසින් මෙම තීරණය ගෙන ඇත්තේ මධ්‍යම ආණ්ඩුවේත් පළාත් සභාවලත් පවතින ව්‍යාකූල තත්වය හේතුවෙනි.
මෙම තත්වය බස්නාහිර හා දකුණ පළාත් සභා දෙකෙහි බරපතළ ලෙස උද්ගත වී ඇති අතර ඉදිරි දින කිහිපයේදී එම මන්ත‍්‍රි පිරිස ස්වාධීන වූ සැනින් මහ ඇමතිවරුන් ලෙස කටයුතු කරන ශාන් විජේලාල්, ඉසුරු දේවප‍්‍රිය යන අයගේ ධුරයන් අස්ථාවර වනු ඇතැයිද වාර්තා වෙයි. මේ අතර වයඹ, මධ්‍යම, සබරගමු, උතුරු මැද, ඌව පළාත් සභාවතද එකාබද්ද විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් ස්වාධණි වීමත් සමග වත්මන් මහ ඇමතිවරුන්ට සිය පබලය පවත්වාගෙන යා නොහැති තත්වයට පත්වෙයි.
ඇතැම් පළාත් සභාවල මහ ඇමතිවරුන්ද ඒකාබද්ද විපක්‍ෂය සමග එක්වීමට නියමිත අතර සෙසු පළාත් මහ ඇමතිවරුන් තම බලය පවත්වාගෙන යාම සදහා එජාප මන්ත‍්‍රිවරුන්ගේ සහාය බලාපොරොත්තුවෙන් සිටිති. කෙසේ වෙතත් උතුර හා නැගෙනහිර පළාත් සබා දෙකෙහි ඒකාබද්ද මන්ත‍්‍රීවරුන් ස්වාධීන වුවත් එහි මහ බල අර්බුදයක් මතු නොවනු ඇති බවද සදහන්ය.
Wednesday, February 22, 2017
Home
දේශපාලන පුවත්
සියළු ඒකාබද්ද මන්ත‍්‍රීන් ස්වාධීන වෙති.. පළාත් සභා හතක බල අර්බුදයක්.. ඉසුර-විජේලාල් මුලින්ම පට්ටම් ගැලවී නට්ටං වෙති..
සියළු ඒකාබද්ද මන්ත‍්‍රීන් ස්වාධීන වෙති.. පළාත් සභා හතක බල අර්බුදයක්.. ඉසුර-විජේලාල් මුලින්ම පට්ටම් ගැලවී නට්ටං වෙති..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment