කසිප්පුවෝ, පාදඩයෝ – අනුර… ‘පුංචි අම්ම කසාද බැන්ද සත්තු’ – අලූත්ගමගේ.. [Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 22, 2017

කසිප්පුවෝ, පාදඩයෝ – අනුර… ‘පුංචි අම්ම කසාද බැන්ද සත්තු’ – අලූත්ගමගේ.. [Video]

ජවිපෙ නායක අනුර දිසානායක හා එජාප මන්ත‍්‍රී ආනන්ද අලූත්ගමගේ අතර ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදී උනුසුම් වාදයක් ඇති විය.

නාවලපිටියේ පාසැලක පැවත් උත්සවයක් සදහා තමනට ආරාධනා නොකලේ යයි එම විදුහල්පතිට විරුද්දව පරීක්‍ෂනයක් පැවැත්විය යුතු බවට මන්ත‍්‍රී ආනන්ද අලූත්ගමගේ කියද්දී ජවිපෙ නායකයා කියා සිටියේ ‘කොහෙවත් ඉන්න කසිප්පුකාරයො පාදඩයො ඉස්කෝලවලට ගෙනිහිල්ල උත්සව තියන්න එපා’ යනුවෙනි.

පිලිතුරු ලෙස මන්ත‍්‍රී අලූත්ගමගේ ‘පුංචි අම්මව කසාද බැදගත්තු සත්තු’ යයි කීවේය.


No comments:

Post a Comment

Post Bottom Ad