කැලිෆෝනියානු විලක වතුර බැසයන අමුතු සිදුරක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 24, 2017

කැලිෆෝනියානු විලක වතුර බැසයන අමුතු සිදුරක්

පසුගිය දිනවල ඇමරිකාවේ කැලිෆෝනියාවට ඇද හැලුනු අධික වර්ෂාවෙන් පසු අපූරු සිදුවීමක් දක්නට ලැබී
තිබෙන බව වාර්තාවේ.

වැසි නිසා බෙරිස්සා විලේ පිරුනු ජලය බැසයන එක්තරා තැනක එය බැස යන්නේ රවුමක් ආකාරයට පහළ ඇති සිදුරකටය.
 වසර 11 ක් තුළ මේ ආකරයේ සිදුවීමක් දැක නැති බව මේ ගැන වාර්තාකරන ඇමරිකානු මාධ්‍ය දන්වා තිබේ. අඩි 72 ක් පළල, පුනීල හැඩයට සමාන මෙම සිදුරෙන් විලෙහි ධාරිතාව ඉක්මණින් අඩුකරන බව සොයාගෙන ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad