අදාළ නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී එම්. ජී. ධනුෂ්ක අධිකරණය වෙත දන්වා සිටියේ මෙම සිද්ධිය සමථයකට පත් කර ගැනීමට තමන් සූදානම් බවයි.
ප්‍රවීණ ගායන ශිල්පී එම්. එස්. ප්‍රනාන්දු මහතාගේ ගීත බුද්ධිමය දේපළ පනත උල්ලංඝනය වන ආකාරයෙන් නිසි අවසරයකින් තොරව එම්. ජී. ධනුෂ්ක විසින් ගායනා කර ඇති බවට චෝදනා කරමින් සරත් ප්‍රනාන්දු මහතා රහස් පොලිසිය වෙත අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.
ලබන මාර්තු 31දා යළි නඩුව කැඳවන ලෙස නියම කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එදිනට වන්දි මුදල් ගෙවීම පිළිබඳව ප්‍රගතිය සලකා බලන බව ප්‍රකාශ කළේය.
ලබන මාර්තු 31දා යළි නඩුව කැඳවන ලෙස නියම කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එදිනට වන්දි මුදල් ගෙවීම පිළිබඳව ප්‍රගතිය සලකා බලන බව ප්‍රකාශ කළේය.
- මව්බිම
No comments:
Post a Comment