ජනපති දියණිය චතුරිකාගේ ප‍්‍රචාරක ආයතනයට ක‍්‍රිකට් ආයතනයෙන් කෝටි හතරක්… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 17, 2017

ජනපති දියණිය චතුරිකාගේ ප‍්‍රචාරක ආයතනයට ක‍්‍රිකට් ආයතනයෙන් කෝටි හතරක්…

ඕස්ටේ‍්‍රලියාවේදී පැවැති 20-20 ලෝක ශූරතා තරගාවලියට සහභාගී වීමට පිටත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුබ පැතීම වෙනුවෙන් තිලංග සුමතිපාල ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද ගෙන්වා කොළඹ දී විශාල උත්සවයක් පැවැත්වූ බවත් එහි සංවිධානය ජනපති දියණි චතුරිකා සිරිසේනගේ ‘මීඩියා ගැන්’ ප්‍රචාරක ආයතනයට ලබා දී තිබූ බවත් එජාප හිතවාදී වෙබ් අඩවියක් වාර්තා කරයි.

මෙම උත්සවය වෙනුවෙන් ක්‍රිකට් ආයතනය රුපියල් කෝටි තුනහමාරකට ආසන්න මුදලක් ගෙවා දමා ඇති බවද වාර්තාවේ දැක්වෙයි. එසේම මෑතකදී පැවති පළමු පෙළ අන්තර් සමාජ ක්‍රිකට් තරඟාවලිය ආරම්භය වෙනුවෙන් රුපියල් ලක්ෂ 40ක් එම ආයතතනයටම ගෙවා ඇති බව තව දුරටත් එහි දැක්වෙයි.

යොමුව මෙතනින්




No comments:

Post a Comment

Post Bottom Ad